සේවය කිරීමට එකට ගොඩ නගා ඇත
ග්‍රාමීය ආමිෂ් සංස්කෘතිය තුළ ධාන්‍යාගාරයක් සාදා ගැනීම සමාජ සිදුවීමකි. තනි ගොවියෙකුට සහ ඔහුගේ පවුලට ධාන්‍යාගාරයක් සෑදීමට මාස කිහිපයක් ගත වනු ඇත. නමුත් ආමිෂ් ප්‍රජාව එකට එය සිදු කරන හෙයින් ඉක්මණින් කර ගනිති. දැව කල් තියා ගබඩා කර ගනිති. මෙවලම් සුදානම්ව තිබේ. නියමිත දිනයේදී මුලු ආමිෂ් ප්‍රජාවම වේලාසනින් නැගිට වැඩ බෙදා ගෙන එකට ධාන්‍යාගාරය ගොඩ නැගිමට එක් වෙති. සමහර විටදී දිනක්…